කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
Purawasiya Thursday, 19 March 2020 03:50 PM
හොඳ තීරණයක් හා ඉතා හොඳ නායකත්වයක්.
Aruna Ruvanwella Thursday, 19 March 2020 05:29 PM
ඉන්දියාවේ ඇදිරි නීතියක් නැහැ. 22 වෙනි ඉරිදා ජනතා ඇදිරි නීතිය කීයලා හැම දෙනාට නිවෙස් ඇතුලේ ඉන්න කියලා කිව්වේ.
siri Thursday, 19 March 2020 06:20 PM
අපේ රටෙත් කරන්න තිබුනේ ඕකයි. දැන් පරක්කු වැඩි මගේ හිතේ.
jim kuru Friday, 20 March 2020 02:18 AM
ඉන්දියාවේ අගමැති තම රටටත් රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්... අපේ රටේ එහෙම වෙන්නේ නැත. අපේ කට්ටියට ඕනේ තමන්ගේ බැංකු ගිණුම් තරකරගන්න
ajith Friday, 20 March 2020 02:35 AM
ජනාධිපතිතුමනි, මේ වෙලාවේ සැමන් පරිප්පු වලින් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ජනතාව පෝලිමේ ගිහින් තවත් මේ වයිරසය අසාධනය කර ගන්නවා. ඉන්දියාව ආදර්ශයට ගන්න. මුළු රටටම ඇඳිරි නීතිය යොදවා මිනිස්සුන් එහෙ මෙහෙ ගමන් කිරීම වලක්වන්න. මිනිස්සු මේ රෝගය සැහැල්ලුවෙන් සිතන එක අඩු වෙලා නැහැ. පරිප්පු සැමන් කාල බීල ඉන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ.
Gamage Friday, 20 March 2020 04:31 AM
ඇයි ගව මුත්‍ර බොන්න කිව්වා එක හරි ගියේ නැද්ද ? හැමදෙමට ගවමුත්‍ර සමග ගොම හරියන්නේ නැහැ කියලා උන්නැහේට දැන් තේරෙනවා ඇති .