(මනෝප්‍රිය ගුණසේකර සහ ඩයනා උදයන්ගනී)
‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 202 දෙනෙකු පෙරේදා (02) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් මියගිය සමස්ථ මරණ සංඛ්‍යාව 9806 ක් වු බව එම වාර්තාවේ සඳහන් වේ.
මියගිය 202 දෙනාගෙන් 155 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 42 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නෝද ඉතිරි 05 දෙනා වයස අවුරු 30 අඩු අයද වෙති.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු හා කාන්තාවන් 89 දෙනෙකු සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මරණ 202ක් වාර්තා වෙයි
මහසෙන් Friday, 03 September 2021 09:52 PM
සමබර ලෙස හැමදාම අහිමිවෙන ජීවිත ගණන වාර්තා කරනවා. මොනවා නැතත්... මේ ඉලක්කම් බොරු බව දැනගෙන අපිත් බලන් ඉන්නවා කරන්න දෙයක් නැති නිසාවෙන්..
හෙළ ඔසු Saturday, 04 September 2021 07:48 AM
කොරෝනාවට ප්‍රතිශක්තිය වර්ධනය කරන හෙළ ඔසු වට්ටෝරු කිහිපයක්. දේශීය ඔසු ගැන විශ්වාසයක් ඇති අයට.