IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 156 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 39 දෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 83දෙනෙක් වෙති

 



අදහස් (2)

කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි

බද්රානි Monday, 30 August 2021 03:32 AM

කොරෝනා රෝගයෙන් ලෝකයෙන්ම නොම්මර එකට පැමිණීමට කරන මේ කැපවීමට රජයට මෙන්ම ජාතියට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. ඒ උනාට ඉතින් පැලෝපීය නාලය මිරිකලා හෝ වඳ කොත්තු කවලා වඳ කරන්න බැරි උන ජාතිය කොහොමද මේ කොරෝනාවෙන් වඳ කරන්නේ? අනික අපි මැරුණත් බහිරවයෝ වෙලා මේ පින් බිමේමනේ නැවත උපදින්නේ. එහෙම බැලුවම ගැටළුවක් ඇත්තෙම නැහැ අපට?

:       2       3

සෙනෙවිරත්න Monday, 30 August 2021 05:53 AM

අපිට ඒවගේ තතත්ත්වයක් ලබාදීම ගැන රාජපක්ෂ පවුලට පින්. වඳ කොත්තු, යට ඇඳුම්, සාෆිල ගැන දැන් සද්දෙයක් නැහැ තමයි. පාස්කු ප්‍රහාරය ඇතුලු සියලුම දේවල් තම වාසියට හරවා ජනතාවගේ ජාතිවාදය ආගම් වාදය අවුලා බලයට පත් මේ රජයට දිඨ්ට ධම්මවේදනය පලදී ඇත. පේනතෙක් මානයක සැනසිල්ලක් නැත. අවාසනාවට ඉන් බැට කනුයේ මොවුන් පත්කල අසරන ජනතාවමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site