ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයකු මහරගම අපේක්ෂා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්-19 ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවකි.
මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 46 වැනි කොවිඩ්-19 ආසාදිත රෝගියකුගේ මරණයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
කොරෝනා මරණ සංඛ්‍යාව 46 ට නගී
Rata Perata Thursday, 12 November 2020 07:38 AM
රෙස්පෙක්ට් සර් ... තවටිකක් ඉන්දියාවෙන් ගේමුද?