IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි

සාමාන්‍ය පොහෝ දිනකදී සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය වෙහෙර විහාරස්තාන අදට යෙදී ඇති බක් පුන් පොහෝ දින පාළුවට ගොස් තිබුණි.

කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ පිරිස් නිවෙස්වලට ආගමික වත්වත්වල යෙදීමට වග බලා ගත්හ.

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා සිටියේ දළදා මාලිගාවේ ආගමික කටයුතු හා වතාවත්  සෞඛ්‍යාරක්ෂිත නීති රීති හා රෙගුලාසිවලට අනුකූලව සිදු කරන බවයි.

එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී බැතිමතුන්ගෙන් ලැබෙන සහය අගය කරන බවද නිලමේවරයා පැවසිිය.

කළුතර බෝධිය පාළුවට ගොස් තිබූ අතර එහි පිවිසිම් ඉබි යතුරු දමා වසා දමා තිබිණි.  දීඝවාපි චෛත්‍යය අසල ද පාළුවට ගොස් තිබුණි.

(ෂේන් සෙනෙවිරත්න)

(සුමිත් ප්‍රේමතිලක)

(ළහිරු හර්ෂණ)

කැලණිය රජ මහා විහාරයේ දාන, ශීල, භාවන වැඩසටහන් සිදුකෙරුණ අයුරු.

(බී.ජී. චතුරංග)

පාළුවට ගිය අනුරාධපුර පූජා නගරය

 



අදහස් (1)

කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි

Lusena Monday, 26 April 2021 09:09 AM

කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18055 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11045 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10818 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 446 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 128 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site