(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ 23 දෙනෙකු ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාස හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මුලස්ථානයට කියයි.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා ගැන බොරු ප්‍රචාර පැතිරවූ 23 ක් ගැන විමර්ශන
ජයරත්න Sunday, 15 March 2020 09:47 AM
ඒ කාලේ නම් සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර පතුරන්න වැඩියෙන්ම වැඩ කළේ පොහොට්ටුවේ උදවිය. පාස්කු ප්‍රහාරය වෙලාවෙත් කළේ ඒකමයි. වපුරපු දේ වල අස්වැන්න තමයි ලැබෙන්නේ.
Samitha Senaka Aluthgamage. Sunday, 15 March 2020 10:09 AM
කාලෝචිත පියවරක්... කොරෝනාවලින් පටන්ගත් මේ ක්‍රියාව දිගටම ගෙනියනවා. එවිට බොරුකාරයින්ට රට රවටන්නට නොහැකි වේවි...!!!