IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදනය වී අදත් 22ක් මරුට

(ඩයනා උදයන්ගනී)

කොරෝනා ආසාදනය වීමෙන් තවත් විසි දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්ව ඉහළ ගොස් ඇත.

ඒ අනුව රාගම 72 හැවිරිදි පුද්ගලයෙක්,කඩවත 66 හැවිරිදි පුද්ගලයෙක්,මුල්ලේරියාව 60 හැවිරිදි කාන්තාවක්,තලවතුගොඩ 80 හැවිරිදි පුද්ගලයෙක්, මෙරටුව 67 හැවිරිදි පුද්ගලයෙක්, ලුණුකැටියමඩිත්ත 68 හැවිරිදි පුද්ගලයෙක්, පදියපැල්ල 76 හැවිරිදි කාන්තාවක්, කොළඹ අට 72හැවිරිදි පුද්ගලයෙක්, බුලත්කොහුපිටිය 61 හැවිරිදි කාන්තාවක්, හුන්නස්ගිටිය 84 හැවිරිදි කාන්තාවක්, කටුගස්තොට 57 හැවිරිදි පුද්ගලයෙක්,හල්ග්‍රනඔය 80 හැවිරිදි පුද්ගලයෙක්,හොරොව්අල්ල 73 හැවිරිදි පුද්ගලයෙක්,ගනේමුල්ල 83 හැවිරිදි කාන්තවක්, ගුරුදෙණිය 68 හැවිරිදි පුද්ගලයෙක්,කඩවත 73 හැවිරිදි පුද්ගලයෙක්,බිබිල 58 හැවිරිදි කාන්තවක්, අගලවත්ත 66 හැවිරිදි පුද්ගලයෙක්, වලහන්දූව 74 හැවිරිදි පුද්ගලයෙක්,පෝද්දල 78 හැවිරිදි පුද්ගලයෙක්,ගලගෙදර 68 හැවිරිදි පුද්ගලයෙක් සහ ගන්නෝරුව 65 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගියහ.



අදහස් (6)

කොරෝනා ආසාදනය වී අදත් 22ක් මරුට

Kumara Saturday, 08 May 2021 06:00 PM

මිනිස්සූ මේ ලෙස මරනයට පත්වීමට , මිනිස් ජීවිත තුටුවක දම වැඩකල පොම්පොරිඇමැති වරුනට නඩු දැමිය යුතුය .

:       0       0

Kumara Saturday, 08 May 2021 06:02 PM

මිනිස්සූ මේ ලෙස මරනයට පත්වීමට , මිනිස් ජීවිත තුටුවක දම වැඩකල පොම්පොරි ගසන ඇමැති වරුනට මනුෂ ගාතන චෝදනා යටතේ නඩු දැමිය යුතුයි

:       0       0

Sri Lanka Saturday, 08 May 2021 07:28 PM

මේ හැමෝම කොරෝනා කියලා කියන්න පුලුවන්ද?

:       0       0

ranjith Saturday, 08 May 2021 11:55 PM

නිවන්සුව ලැබේවා

:       0       0

siri Sunday, 09 May 2021 08:44 AM

අද රටේ තත්වය ගැන වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙහෙම ප්‍රකාශයක් කර තියෙනවා. "බ්‍රිතාන්‍ය කෝවිඩ් ප්‍රභේදය රටට කාන්දු වුණේ පසුගිය කාලයේ සංචාරක බුබුළු ක්‍රමවේදය යැයි පවසමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන සහ වෙනත් රටවල සංචාරකයින් හරහා යැයි පැහැදිලිවම කිව හැකි බවත්, එය එසේ නොවන්නේ නම් මෙම ප්‍රභේදය රටට කාන්දු වූ ආකාරය රජය විසින් හෙළි කළ යුතුයි. ඒක හොරෙන් කළේ.... දෙවැනියට වෙළඳ දැන්වීම් දාලා ඉන්දියානුවන්ට කොරන්ටයින් වෙන්න මෙහෙ එන්න කියලා ගෙන්නා ගත්තා. අපි කොච්චර කිව්වත් ඒක සම්බන්ධයෙන් සැලකිලිමත් වුණේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔන්න රටට ඉන්දියානු ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සැලකිලිමත් වියයුතු ප්‍රභේද 4යි තියෙන්නේ. ඒ හතරෙන් තුනක් දැන් ලංකාවේ තියෙනවා. නැත්තේ බ්‍රසීල ප්‍රභේදය විතරයි. හෙට අනිද්දාට ඒ ප්‍රභේදය ගෙන්නාගන්නත් පුළුවන් නම් බුබුළක් හදලා වැඩපිළිවෙලක් යොදයි. මොකද අපි කියන එක නෙවෙයි, ඊට විරුද්ධ එක කරන නිසා"

:       1       5

chandana Sunday, 09 May 2021 04:36 PM

කුමුදේශ් නෙවේ බුදුහාමුදුරුවෝ කීවත් අපේ පාලකයෝ කරන්නේ ඒ අයට හිතෙන දේ. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ 2/3 ත් ඒ ගොල්ලන්ගේ. ඡන්දය දුන්න අපි දුක්වෙවී ඉමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site