IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත වූ වතුපිටිවල හදිසි මරණ පරික්ෂක මියයයි

(ආනන්ද ඉ ජයකොඩි)

කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා අද මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

හදිසි මරණ පරීක්ෂකවරයා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් දැනට දින කිහිපයකට පෙර වතුපිටිවල රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එහි කොවිඩ් වාට්ටුවට ඇතුළත් කොට සිටියදී මියගිය බවද එම ප්‍රකාශකයා කීය.

 

 



අදහස් (2)

කොරෝනා ආසාදිත වූ වතුපිටිවල හදිසි මරණ පරික්ෂක මියයයි

රසික් Tuesday, 22 June 2021 08:38 PM

ඔහුට නිවන් සුව පතමු. අගනා සේවයක් කරපු නිහතමානි අවංක මහත්මයෙකි. ඔහුගේ වියෝව දරාගත නොහැකි වේදනාවකි.

:       0       5

Vithana Wednesday, 23 June 2021 12:35 PM

පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසාත් ඔල මොට්ටල තීරණ නිසාත් දැඩි ප්‍රමාදය නිසාත් රටට වටිනා ජීවිත අකාලයේ නැති වෙන එක නම් දරා ගන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site