IMG-LOGO

කොරෝනා ආසාදිත මරණ 44 ට නගී

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අද (11) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා තහවුරු කර තිබේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 40 ක සහ 45 ක වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

ඒ අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන 44 කි.

 



අදහස් (2)

කොරෝනා ආසාදිත මරණ 44 ට නගී

NM Wednesday, 11 November 2020 11:57 AM

එක නීතියක් අනුව රට පාලනය කරන්නේ නම් ජාති, ආගම් අනුව එය වෙනස් විය නොහැක. කොරෝනා සෑදී මියයන සියලු දෙනාහට පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුවේ. ජනවර්ග අනුව රටේ නීතිය වෙනස් කිරීමට සිදුවුවහොත් බෞද්ධයින් කොරෝනා නිසා මැරුණු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිවෙස්වලට ගෙනයාමට ඉල්ලා සිටීමටද හැකියවක් පවතී. අනවශ්‍ය ගැටළු ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැත. කළයුතු වන්නේ නීතිය පොදුවේ ක්‍රියාත්මක වීම පමණි...

:       0       0

banda Wednesday, 11 November 2020 11:59 AM

සමාජගත වෙන්න කළින් ශරීරගත වෙලා භූමිගත වෙනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site