(ඩයනා උදයංගනී)
කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.
කරඳන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු ද, අවිස්සාවේල්ලේ 72 හැවිරිද පුද්ගලයකු ද, රුවන්වැල්ලේ පදිංචි 75 හැවිරදි පුද්ගලයකු ද, දේවාලගම පදිංචි 66 හැවිරදි කාන්තාවක ද, මැවනැල්ලේ පදිංචි 79 පදිංචි පුරුෂයකු ද, යක්විල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ද, වලපනේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු ද, රත්නපුරේ පදිංචි 68 හැවිරිදි පුදගලයකු ද කුලියාපිටියේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට