(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,097 දෙනෙක් අද (7) වාර්තා වූහ.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,20,521 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 878දෙනෙක් සුවය ලබා අද (7) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 101,763 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයින් තවත් 1097ක්
susantha Friday, 07 May 2021 01:21 PM
හරියට පීසීආර් කරනවා නම් මේ ගාණ කොච්චර විතර වේවිද? පව් අපේ රටේ මිනිස්සු...
බද්රානි Friday, 07 May 2021 03:43 PM
මේ ශ්‍රී ලාංකික මිනිස් බෝම්බවලින් ලෝක ජනතාව බේරා ගත යුතුයි. අම්මා, අප්පාවත් විකුණාගෙන කන ජාතිය යම්කිසි ලෙසකින් මළොත් එහෙම, මේ භුමියේ මොවුන් බහිරවයින් වෙලාම උපදිනවා. දැක්කනේ අර පැණිය බීලා නොමැරී ඉන්න පොරකාපු හැටි?