(ජේ.කේ එල්ල චාමින්ද)
රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුත් අයිස් නැමති මත්කුඩු කිලෝ දෙකක් සමග මත්කුඩු ජාවාරම්කරුවෙකු අද (06) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
හික්කඩුව පිංකන්ද ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
ඔහු කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. මීට දින කිහිපයකට පමණ ඉහතදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අයිස් මත් කුඩු කිලෝ එකක් සමග මොහුගේ ගෝලයකු අත්අඩංගුවට පත්වී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොරෝනා අස්සේ කෝටි 2 ක අයිස් අල්ලයි