කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1530 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එ අනුව අද මේ වනවිට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 61 කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 35 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ 26 දෙනෙකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.
======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1524 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එ අනුව අද මේ වනවිට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 55 කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 34 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.
මේ වනවිට පුද්ගලයන් 769 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, 745 දෙනෙකු සුව ලබා පිටව ගොසිනි.
====================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1503 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 34කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 15දෙනෙකු කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයෝ වෙති.
අනෙක් ආසාදිතයන් 17දෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
මේ වනවිට පුද්ගලයන් 746දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, 745දෙනෙකු සුව ලබා පිටව ගොසිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා අසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට
Thilaka Thursday, 28 May 2020 04:07 PM
අනේ කොහොමහරි පිටරට ඉන්න ඉතුරු ලෙඩ්ඩු ටිකත් ගෙන්නගන්න හොඳේ...