IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් මිලියනයක්

( එම් .සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් දස ලක්ෂයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම ජනපති මැදුරේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ලේකම් ,පොදු රාජ්‍ය චෙස් සම්මේලනයේ ලේකම් හා ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සදහාවූ චෙක්පත භාරදුන් අවස්ථාවයි මේ .

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ උප සභාපතිවරුන් වන සදමාලි අවිරොප්පොල මහත්මිය සහ ඉරෝෂ් ජයසිංහ මහතාද මෙහි සිටිති.



අදහස් (1)

කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් මිලියනයක්

Bandula Thursday, 11 June 2020 08:39 AM

මුට්ටි ගහන්න අපරාදෙ සල්ලි දෙන්නේ... කරන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් රුපියලක කරලා 100ක කළා වගේ පම්පෝරි ගහනවනේ. මේ ගිණුමට කරන දෙයක් නැහැ. අපි වෙනුවෙන් අපි ගිණුමට වුණු දේම වෙයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site