IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති

(ශාන්ත රත්නායක)

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්‌ අතර සුහද ස්නුකර් තරගාවලියක් අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය.

දේශපාලන අමනාපකම් අමතක කරමින් මෙම තරගාවලියට දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් සිටීම කැපී පෙනුණි. ජයග්‍රාහී පාර්ශ්වයට කුසලානයක් ප්‍රදානය කෙරුණි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ස්නුකර් තරගාවලියට සහභාගී වූහ.

එයට පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය නැරඹීමට සහභාගී වූහ.



අදහස් (8)

කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති

Nimal Thursday, 10 December 2020 10:04 PM

සජිත් ප්‍රේමදාස මහත්මය මේ දවස් වල ඉන්නේ බොහොම දුකෙන් සියලූදේම නැති වෙලාවගේ.... එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ කොහොම හිටිය කෙනෙක්ද? ඔය වටේ ඉන්න සිනි බෝල කට්ටිය කියන දේවල් විස්වාසකරලා තමා ඔහු මේ තත්වයට පත් උනේ.

:       18       11

Ryan Mendes Friday, 11 December 2020 01:13 AM

කවුද එතකොට ආරක්ෂා කරන්නේ?

:       1       6

Asa Friday, 11 December 2020 02:23 AM

දවස ගානේ මහජනයාගේ බඩට ගහන අයට ස්නුකර් ගහන එකත් මහලොකු දෙයක්ද?

:       1       34

kamjay Friday, 11 December 2020 06:43 AM

කෝ මීටරෙ දුර? ඒවා ඔක්කොම අපිට තමයි.

:       1       20

Raveendra Friday, 11 December 2020 07:12 AM

අවසන් ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී එහි "long rest" තබා තිබෙන අයුරු පේනවා. මේ හිගන්නන් බිලියර්ඩ් කාමරයකට ගිහින් ඇත්තේ ඔට්ටු ඇල්ලීමට පමණක් බව නොවේද?

:       3       14

Rata Perata Friday, 11 December 2020 07:18 AM

මෙ වගේ පිරිසක් පෝෂණය කරන අපිටයි ස්නූකර් බෝලවලින් ගහන්න ඔනෑ...

:       1       18

RANJANISOMASUNARAM KOKAVIL Friday, 11 December 2020 03:58 PM

කෝ.. කෝ... උම්මා දේවි පේන්න නැහැ. මුට්ටිය අල්ලන්න ගිහින්නෑ... පැණි බෝතලේ හලාගන්න ගිහින්ද?

:       0       4

Bamunuarachchi Thursday, 17 December 2020 01:29 PM

ඔට්ටු අල්ලන එක කොහොම වෙතත් එ්ක අල්ලන්න පුලුවන්ද කියා සැකයි. ස්නූකර් ගැහිල්ල කොහොම වෙතත් ටේබල් මැට් එක ඉරලයි නවතින්නේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 70 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 27 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site