(අංජුල මහික වීරරත්න)
කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිරාවරණය කෙරිණි.
කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති මහරගම නන්ද නා හිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ මෙම ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නා හිමියන්ගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd