(යොහාන් භාසුර)
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයකදී පෙරවරු 10.15 ට පමණ බහලුම් රථය ගැටීමෙන් අනතුර සිදුවූ අතර මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය.
අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුවී ඇති බවත් බහලුම් රථයේ කන්ටේනරය පෙරළි තිබුණි.
අනතුරට ලක්වූ දුම්රිය මාර්ගයෙන් ඉවත්කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අද (15) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි
Prasanna Tuesday, 15 November 2022 02:15 PM
ඉන්දියන් මලකඩ දැක්ක නේද.?
arschfikaaTuesday, 15 November 2022 10:27 PM
ඇයි තොගේ සිංහල බෞද්ධ මෝඩ බයි සුරුට්ටුවන්ට ඔයතරම් එකක්වත් හදාගන්න තවම දැනුමක් නැහැ .ඔලුවේ පුරාම තියෙන්නේ කසිප්පුයි ඌරු මසුයි විතරයි .ඊළඟට මංකොල්ලා කෑමයි මිනී මැරීමයි
lackmichWednesday, 16 November 2022 11:59 AM
ඔයා හරි මචන්...!
PereraWednesday, 16 November 2022 05:32 AM
මේවා චීන .ෆයිබර් ග්ලාස් මුහුණු තියන එන්ජින්
Hafeel Tuesday, 15 November 2022 02:19 PM
ඉන්දියාවෙන් අපිට පටවපු කාර්ඩ්බෝඩ් දුම්රිය.
බද්රානි Tuesday, 15 November 2022 02:52 PM
අද ලෝකයේ තියන නවීන තම දුම්රිය මැදිරි දැකලා තියනවා නම්, කවුරුවත් මේ වගේ ලදරම් වලට ලජ්ජා නැතිව දුම්රිය .කියන එකක් නැහැ. ලජ්ජා වෙයල්ලා මිනිසුනේ.. දැන් පේනවා නේද ලංකාවේ තක්කඩි පාලකයින්ගේ කෙරුවාව???
මංජුල Tuesday, 15 November 2022 03:35 PM
කෝචිචියට වඩා ලොරි මුන හොදට තියෙනවා
Deepal Nirosh Tuesday, 15 November 2022 04:27 PM
මේ දුම්රිය මැදිරි ඉන්දියන් මලකඩ ද ලගඩම් ද කියන එක නොවෙයි වැදගත්. ඉන්දියාවට මෙහෙම දෙයක් හෝ නිපදවා අපනයනය කරගන්න පුළුවන්. ඒත් අපට ? ඒක නිසා නේද හැට දේටම අපට ලෝක වටේ හිඟා කන්න වෙලා තියෙන්නෙ.
janahitha Tuesday, 15 November 2022 06:17 PM
මේ දුම්රිය මැදිරි ඉන්දියන් මලකඩ ද ලගඩම් ද කියන එක නොවෙයි වැදගත්. ඉන්දියාවට මෙහෙම දෙයක් හෝ නිපදවා අපනයනය කරගන්න පුළුවන්. ඒත් අපට ?
ganegoda Wednesday, 16 November 2022 11:58 AM
ලොරියක් දුම්රියේ හැප්පිලාද? නැත්තම් කාඩ්බෝඩ් දුම්රියක් ලොරියක හැප්පිලාද? හැබැයි දුම්රියට තමයි ගොඩක් අලාභ සිද්ද වෙලා තියෙන්නේ...
sampath Friday, 18 November 2022 05:23 PM
ප්‍රශ්නය තියෙන්නේ අනාරක්ෂිත දුම්රිය මාර්ග වලයි.