IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්‍රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

 



අදහස් (7)

ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි

මෝ Monday, 12 September 2022 04:00 AM

ජනාධිපති තුමනි ඔබ ඇතුලු ඔය,මහලු මඩම විශ්‍රාම ගිහින් ඕක රටේ තරුන පරපුරට දෙන්න.උන්ට ඕක ගේමක් නෑ.ගොඩදානව ආසියානු කප් එක ඉස්සුව වගේ.

:       17       12

fairoosMonday, 12 September 2022 12:24 PM

හරියට කියලා තියෙනවා... ඒත් බයියන් ඩිස්ලයික් දාලා...!

:       1       3

රාජපක්‍ෂ Monday, 12 September 2022 12:40 PM

ආ.. ඇත්තද! එහෙම උනොත් පැය 24 න් කොටිය මුලු රටම අල්ලගනී හරිද...?? මොකද අද තරුණ පරපුරක් කියලා ඉන්නේ රාජපක්‍ෂලා විතරයි ,,,! පේනවා නේද රාජපක්‍ෂ 74 ගහලා මැච් එක දිනවපු හැටි... ඕනිම වෙලාවට වැඩ පෙන්නුව..!

:       3       1

Bat-ManMonday, 12 September 2022 01:02 PM

රාජපක්ෂ මුළු ලංකාවම බේරා ගනී...!

:       1       2

Lal Monday, 12 September 2022 09:25 AM

U have to win the economic game as well

:       3       16

Marsipala Monday, 12 September 2022 11:23 AM

අවුරුදු 60 ට වැඩි සියලුම දේශපාලකයින් විශ්‍රාම යවා තරුණ අයට රට බාරදෙන්න. හොඳම උදාහරණය දැන් තියෙන ක්‍රිකට් ටීම් එක. සිංගප්පූරුවේ වගේ ඔඩිට් සිස්ටම් එක අනිවාර්යයෙන්ම දේශපාලන, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍රයන් වලින් ආසියාවෙන්ම ජයගත හැකියි. තෙරුවන් සරණයි...

:       1       6

Surain Monday, 12 September 2022 01:21 PM

දැන් වැඩ බැහැ, වාරු නැහැ. කියන එකක්වත් තේරුම්ගන්න බැරි මෙයාලා රටත් බංකොළොත් කරා මදිවට තව මොනවා කරන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site