









(යොහාන් භාසුර )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය.
මේ වන විට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
මෙම අවස්ථාවට සභාපති ධූර අපේක්ෂකයන් වන ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයෝ පැමිණ සිටිති.
අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටිති.
(ඡායාරූප - චතුර එස් . කොඩිකාර )
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්‍රිකට් නිලවරණයට සාමාජිකයෝ එති
sam Thursday, 21 February 2019 06:24 AM
ඕක තමයි මුරලි කිව්වේ ලංකාවේ ක්‍රිකෙට් හදන්ඩ බැහැ කියලා.
රොමේෂ් Thursday, 21 February 2019 10:53 AM
මෙතන තියෙන්නේ කල්ලි දෙකක සීතල යුද්ධයක්. මේ දෙගොල්ලන්ගෙන් කව්රු පත්වුනත් ක්‍රීඩාවට සුගතියක් වෙන්නේ නැහැ.
menna Thursday, 21 February 2019 02:33 PM
වතුර එක තැනක තිබුනම පල් වෙනවා, ගලාගෙන යනකොට පිරිසිදු වෙනවා. හැමදාම එකම තැන නොරැදෙන විදියට මානුෂික ක්‍රියාකාරකමුත් පාලනය වුනොත් හොඳයි.