(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ක්‍රිකට් ආයතනයේ ප්‍ර කෝටි ගණන් විදෙස් ගිණුම් තුනක
Nandalal DE SILVA Friday, 10 November 2023 12:02 AM
එයා කිව්වද ලෝකයේ මොන බැංකුවලද එතරම් මුදලක් ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා...? හරියට විස්තර නොදන්න ඇමැති කෙනෙක්.... මේවා කීම වැරැදි දෙයක් හැටියට හැමෝම දකීවි..!
Mo77 Friday, 10 November 2023 04:39 PM
ඔය කියන කෙනාගේ වැඩ මිනිස්සු දන්නවා. වාහන ප්‍රති අපනයනයට (අප්‍රිකාවට) වාහන ගේනවා කියලා කරපු මගඩි ඒ මදිවට මහවැලි ඉඩම් මගඩි. දන්නෝ දනිති...