IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි

(යොහාන් භාසුර)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා කීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැමම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට දින කීපයකට පසුව එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.  



අදහස් (6)

ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි

Kazi Shajahan Tuesday, 12 December 2023 05:13 PM

එයාලාම ICC එකට කියලා තහනම් කරගන්නවා, එයාලාම දැන් බෑන්ඩ් එක අයින් කරගන්නවා. බෝඩ් එකේ හොරු තාමත්, මොනවත් නැතිව ආතල් එකේ ඉන්නවා.... දැන් වැඩේ හරිනේ හරීන්...

:       0       1

Nadadawa withanage sisira kumara Tuesday, 12 December 2023 05:23 PM

හොරු ඔක්කොම එකට කියන්නේ මේවට...! 

:       0       1

Bamunuarachchi Tuesday, 12 December 2023 06:19 PM

දැන් මේ හාදයා මේක කරන්න ඇමැති මණ්ඩලය, රනිල් ගොයියාව දැනුවත් කළාද? මෙයා යන්නේ ක්‍රිකට් කාලා, රටත් කාලා...!

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 06:27 PM

මෙයා තටම තටම හිටියේ ඕක කරන්න තමයි, සාගල ඉස්සරහා කෙලින් හිටගන්න බැරි මෙවගේ අය තමයි අද පිනාගේ කැබිනට්ටුවේ පිරිලා ඉන්නේ...!

:       0       1

Rata Perata Tuesday, 12 December 2023 07:47 PM

රට ලස්සන, සුන්දර යුගයකට...!

:       0       0

Charura Tuesday, 12 December 2023 09:04 PM

ඇමති - හොරු සමග හෙළුවෙන්... ලංකාවේ ක්‍රිකට් ආයෙත් කවදාවත්ම හදන්න බැරි වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site