IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිරිඇල්ලගේ පැණයට මහින්ද අතින් කිව්වේ කුමක්ද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බලය දීමේදී 13ට එහා ගිය විසඳුමක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

දැන් මෙතන ඉන්න සියලුම දෙනා බලය බෙදන්න කැමතිද?ජනාධිපතිතුමා ගැන අප හොදට දන්නවා. එතුමා වසර විස්සක් අපේ නායකයනේ.මහින්ද රාජපක්ෂ මහතා මේකට කැමතිද?නැගිටලා කියන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා:-

(නැගිට සංඥාවක් කරයි,කුමන අදහසක් දැයි පැහැදිලි නැත)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

පොහොට්ටුවේ හදවතේ තියෙන දේ මම දන්නවා. මේ කට්ටිය බලය බෙදන්න අකමැතියි.



අදහස් (10)

කිරිඇල්ලගේ පැණයට මහින්ද අතින් කිව්වේ කුමක්ද?

Bamunuarachchi Wednesday, 23 November 2022 06:15 PM

ඔය නිසයි අපි මහින්දට කැමැති. දෙමළාට, හම්බයාට ඕනේ විදිහට මේ රටේ නටන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ...

:       22       22

විජේ Thursday, 24 November 2022 02:24 AM

ගල් බමුනො, ඒ නටන්නෙත් අවස්ථාවාදී දේශපාලුවො මිසක් අහින්සක මිනිස්සු නෙවේ. ඒක නිසා දැන්වත් දෙයක් කියන්න කලින් හිතන්න. අහිංසක මිනිස්සුන්ගෙ ඉවසීමත් එක්ක සෙල්ලංකරන්න එපා. බමුනුආරච්චි නෙවේ නිකන් වසුරුආරච්චි වගේ.......

:       1       1

ලක්සිරි පැරිසියේ Thursday, 24 November 2022 12:01 AM

මෙහෙම බමුනෝ ඉන්න කල් මගේ උපන් බිම ගොඩ යන්නේ නැත.... මම තවමත් ලංකාවේ පුරවැසියෙක්... මට පුලුවන් ප්‍රංශයේ පුරවැසි කම ගන්න මට එපා. බමුනෝ . . මම මෙහේ විධායක නිලයක් දරන්නේ,බුදු සරනයි

:       1       0

BamunuarachchiSunday, 27 November 2022 07:01 PM

ප්‍රංශයේ ඉඳන් කතාකරන්නේ අපබ්‍රංශද? යුද්ධය කාලේ යුද්ධයේ අනාථයින් හැටියට පැනගත්තු අයට ඔහේ පුරවැසිකම ලැබෙන්නේ නැතිබව මම දන්නවා. මට ඔහේගේ පුරවැසිකම අදාළ නැහැ. ඕනේ නම් බලය බෙදුවොත් වෙනදේ ගැන කතාකරමු. කැනඩාවට වෙලා තිබෙන දේ හොයලා බලන්න. ෆෙඩරල් රජය දෙන නියෝග පිළිපදින්න ඇල්බර්ටා පළාතේ එකේ PM සූදානම් නැත... කියලා කියනවා. අපි වෙනම රටක් හැටියට ක්‍රියා කරන්න සූදානම් බව කියනවා. බලය බෙදුවොත් ලංකාවේත් වෙන්නේත් ඔය ටික. උතුරේ දෙමළුන් වෙනම රටක් හදා ගන්නවා. රනිල්ගේ ISGA ගිවිසුමෙන් වෙන්න ගියේ එයයි. .

:       0       0

BamunuarachchiSunday, 27 November 2022 07:04 PM

මෙරට පළාතට එන්න එපා බමුණෝ, ජාතිවාදියෝ. අපි ජාතිවාදී වෙලා තිබෙන්නේ රටම සිංහල කරන්නවත් රටම බෞද්ධ කරන්නවත් නොවෙයි.., දෙමළා වෙනම රටක් පිහිටුවීම් හා හම්බයින් මේ බෞද්ධ රට හම්බකරණය කිරීම වළක්වන්න...

:       0       0

ජයන්ත Thursday, 24 November 2022 07:02 AM

තනියම දේශපාලන තීරණ ගත්තු කාලෙ හරියට කලා. බැසිල් අත ගහල විනාශ කලා. මහින්ද කියන්නේ දේශපාලන වශයෙන් හොඳ තීරණ ගත හැකි අයෙක් .

:       0       0

podiekaa Thursday, 24 November 2022 11:11 AM

බමුණුට ලංකාවෙන් පැනගන්න උදව් කරලා තියෙන්නේ රාජපක්ෂලා,

:       0       0

BamunuarachchiFriday, 25 November 2022 05:27 PM

ලංකාවෙන් පැනගන්න නොවෙයි ලංකාවට එන්න. මගේ ඩුවල් සිටිෂන් සහතිකය අත්සන් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා...!

:       0       0

Bamunuarachchi Thursday, 24 November 2022 06:38 PM

කියවන්න කිරිඇල්ල මොකක්ද කිව්වේ මහින්ද දුන්න උත්තරේ මොකක්දද කියලා.

:       0       0

Bamunuarachchi Friday, 25 November 2022 07:25 AM

අහිංසක මිනිස්සු ගැන මට කියලා දෙන්න එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site