
(මනෝප්‍රිය ගුණසේකර)
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකාශයක් කර වු බවට චෝදනා ලැබ සිටි හිටප සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මොහෝමඩ් රූමිට එරෙහිව පවරා තිබු නඩුවෙන් වාචික චෝදනා නොකැඳවාම නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජිව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තියේ වාචික නොකැඳවා විත්තිකරුවන් දෙදෙනා නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිලිගනිමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.