IMG-LOGO

කුඹුරු ඉඩමට හොර සහතිකයක් දෙන්න ගිහින් අමාරුවේ

(මනෝප්‍රිය ගුණසේකර)

තමන් පදිංචිව සිටින කුඹුරු ඉඩම ගොඩ ඉඩමක් වශයෙන් නම් කොට ඉඩම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් රු.100000 ක් අල්ලසක් ඉල්ලා ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු දෙදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ප්‍රදේශයේ පදිංචිකරුවකු කළ පැමිණිල්ලකට අනුව අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී නිලධාරී වරයකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකි.

සැකකරුවන් දෙදෙනා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (2)

කුඹුරු ඉඩමට හොර සහතිකයක් දෙන්න ගිහින් අමාරුවේ

Senavirathna Tuesday, 06 June 2023 08:16 AM

රාජ්‍ය සේවයේ කීර්තිමත් කරන රාජ්‍ය ආයතන තව ප්‍රාදේශීය සභා නගරසභා සහ මහ නගර සභා වල උන් ජරාව කෑම උන්ගේ අයිතියක් කියලා හිතාන ඉන්නේ

:       0       1

pakeer Tuesday, 06 June 2023 12:43 PM

අයියෝ බන්.රුපියල් ලක්ෂයකට හිරේ යන්නේ .යකෝ අපරාදේ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 219 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site