IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෑම විස වී සිසුන් 9ක් රෝහලේ

(ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පද්මසිරි)

පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි .

පාසලෙන් ලබා දුන්  බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්‍ර අලබැදුමක් මෙම  සිසුන් ආහාරය ට ගෙන  ඇති බවත් , පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කරනු ලැබිනයි පොලිසිය කීය

මෙම සිසුන් අතර  සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ  ප්‍රකාශයකු   සදහන් කළේය .



අදහස් (1)

කෑම විස වී සිසුන් 9ක් රෝහලේ

manjula Friday, 15 March 2024 01:55 PM

කෑම දෙනවා වගේම කොහොමද කෑම උයන්නේ කියන එක විදුහලේ ගුරුවරයෙක් සහ PHI ලා පරීක්ෂා කරන්න ඕනෑ. පිරිසිදු විදිහට උයනවද? ඒ වගේම කන්කුන් හැම කුණු කාණුවකම හැදෙනවා. කංකුන් එන්නේ කොහෙන්ද එන්නේ කියන එක ගැනත් හොයලා බලන්න ඕනෑ. මොකද කුණු කාණුවල හැදෙන කන්කුන් හරිම භයානකයි. බැරලෝහ අධිකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site