(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වර්ණ විභේදන යන්ත්‍ර ලබා ගැනීම සඳහා කම්හල් හතරකට ලබාදී තිබූ හැට ලක්ෂයකට ආසන්න වටිනා ණය මුදලක් 2020 වර්ෂය තෙක්ම අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය බිම් සැකසීම සඳහා 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා හෙක්ටයාර් 7077 කට සහනාධාර මුදල් ගෙවා තිබුණද නැවත වගාව කර ඇත්තේ හෙක්ටයාර් 5244ක පමණක් බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කම්හල් 4කින් කුඩා තේ අධිකාරියට ලක්ෂ 60ක පොල්ලක්
ඇන්-ටී Thursday, 22 December 2022 12:17 PM
"සිලෝන්-ටී" කසළ-තේ තත්වයට පත්කළ කම්හල් නේද.... ''''ඇන්-ටී''''''...???