IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොමිසමේ පත්වීමකට ජනක උසාවි යයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එම කොමිෂන් සභා පනතට අනුව ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙක් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කළ නොහැකි බව කියන ඒ මහතා කුෂාන් ජයසූරිය මහතා විදුලිබල කර්මාන්ත ආශ්‍රිත සමාගමකට සම්බන්ධ යැයි ද සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමෙන් පසුව පත්වීම් ලිපිය නැවත කැඳවා ඇති බවත් එසේ පත්වීම් ලිපියක් කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

කොමිසමේ පත්වීමකට ජනක උසාවි යයි

දිමුත් Friday, 17 March 2023 04:20 PM

මේ රටේ හැමතැනම ලැදියාවන් අතර ගැටුම් තමයි. ඒකයි තවමත් දියුණුවන ලෝකයේ නොදියුණු රටක් වෙලා තියෙන්නේ.

:       0       0

PRASANNA Saturday, 18 March 2023 02:59 PM

මෙයාගේ ඔලුව ටිකක් පරීක්ෂා කරවන්න බලන්න. පින් සිද්ද වෙනවා. දරුණු මානසික ලෙඩක් තියෙනවා.

:       4       2

සොරිසේනSunday, 19 March 2023 01:21 AM

ප්‍රසන්න මේ ලිපිය කියවා තේරුම් ගැනීමට නොහැකි ඔබේ ඔලුව මුලින් පරික්ෂා කරගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site