(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (23) රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනාද පසුගිය සතියේදී පත් කරනු ලැබූහ.
ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න එම තිදෙනාය.
එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18 වැනිදා ලැබිණ.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත්කර නොමැති අතර අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ පසුගියදා සම්මත කෙරුණු විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොමිෂන් සභා පත් කරන්න ව්‍යවස්ථා සභාව අද රැස්වේ
Nihal Monday, 23 January 2023 01:54 PM
ව්‍යවස්ථා සභාව ඔය රැස්වන්නේ මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට බව නම් පැහැදිලිය.