IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුමාර වෙල්ගමට පහරදෙයි

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

හිටපු අමාත්‍ය හා  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.

මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 



අදහස් (10)

කුමාර වෙල්ගමට පහරදෙයි

Indika Amarasinghe Thursday, 03 August 2023 02:26 PM

අපි ඒ තරුණයාව ජාතික වීරයෙක් කරමු

:       0       6

Kazi Shajahan Thursday, 03 August 2023 02:34 PM

තමන්ගේ මන්ත්‍රීතුමා හදාගන්න වෙන්න ඇති පොඩි පාරක් ගැහුවේ .ඕක ගණන් ගන්න අපේ ආදරේට නේ ගහලා තියෙන්නේ ගහලා තියෙන්නේ

:       2       61

MANThursday, 03 August 2023 05:08 PM

කුමන පක්ෂයක වුවත් දේශපාලකයින්ට පහරදීම කෙසේවත් අනුමත කළ නොහැක. එසේ වුවත් මේ වනවිට රටතුළ පවතින් දැඩි අර්තක සමාජීය සහ වෙනත් අපහසුතාවයන් මධ්‍යයේ පුරවැසියන් ජීවන අරගලයක දී සිටයි. පුරවැසියන් චෝදනා කරන්නේ ඔවුන් පත්කළ දේශපාලකයින් රට මේ තත්වයට පත්කළ බවකි. එමනිසා පුරවැසියන්ට දේශපාලකයන් දැකීමත් පිළිකුල් සහගත තත්වයට සහ වේදනාවක් ගෙන දෙන කාරණයක් බවට පත්ව තිබේ. කළයුතු වන්නේ දේශපාලකයින්ට පහරදීම නොව ඉදිරි මැතිවරණයේදී මොවුන් පාර්ලිමේන්තුවට නැවත පත්නොකිරීමට "කතිරය" X භාවිතා කිරීම වේ...

:       0       0

P.D Goonawardena Thursday, 03 August 2023 02:53 PM

හොද වැඩේ.....ගභපු කෙනාට ඉස්තුතියි....මන්තිරියට නිවන්සුව...

:       9       71

බණ්ඩාර Thursday, 03 August 2023 06:39 PM

අරගලකාරයෝ නෙමෙයිද ගහලා තියෙන්නේ?

:       0       0

මහසෙන් Thursday, 03 August 2023 07:55 PM

කළු ගංතොට සිංහයා.සිංහයොත් බලුවෙන කාලයක් මේක.

:       0       3

වටලප්පං Thursday, 03 August 2023 08:50 PM

කොහොමත් නුදුරු අනාගතේ ගොඩක් අයට කන්න වෙන්නේ ඔහොම තමයි...!

:       0       20

CHANDIMA Thursday, 03 August 2023 10:37 PM

ගහපු කෙනා බේරගන්න අරමුදලක් පිහිටුවනවා නම් කියන්න.

:       0       6

Malika Friday, 04 August 2023 07:24 AM

මාළුවා නහින්නේ කට හින්දාලු. මේ මන්ත්‍රීතුමත් කට නිසා කවදා හරි නහිනවා. දැන් කී පාරක් ගුටි කෑවාද?

:       0       7

Demuni Uduwara Friday, 04 August 2023 08:15 AM

ධනවාදයට සමාන්තරව පවතින ඔහුගේ දේශපාලන දැක්මේ හෝ මතවාදවල මටද විවිධත්වයක් පෙනෙන්නට ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site