(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා හමු වීමේ අපේක්ෂාවෙන් ඉදිරිපිට අසුනක රැදී සිටියදී, ඊට පිටුපස පේළියේ රැඳී සිටි පුද්ගලයකු දැරිය සමඟ කුළුපඟවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇත.
මෙම අවස්ථාවේදී එක්වරම මෙම පුද්ගලයා දැරිය දෙස බලා කටින් සංඥාවක් කොට දැරිය ඔහු දෙස බලනවාත් සමඟම හැද සිටි කලිසමේ සිපරය පහත් කොට පුරුෂ ලිංගය දැරියට පෙන්වා ඇති බව එම ආරංචි මාර්ග පවසයි .
බියට පත් දැරිය අසල රැදී සිටි මවට පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු රැඳී සිටි පුටුවෙන් නැගිට පළා යාමට උත්සාහ දරා තිබේ .
එම අවස්ථාවේදී රෝහලට පැමිණ සිටි පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව රෝහලෙන් පිටතට දිව යමින් සිටි පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන් බව එහි රැඳී සිටි පිරිස පවසති .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැමරා අධ්‍යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා
fairoos Monday, 30 January 2023 07:24 PM
මේකට පොලිසියෙන් දඬුවම් ලැබෙන්නේ... ලාච්චුවට දාලා හිරකළා නම් ආයේ මෙහෙම වෙන්නේ නැහැ.
chinthakaMonday, 30 January 2023 11:33 PM
ඔව් ඒ වැඩේ අපේ පොලිස්කාරයෝ 88-89 කළා අහිංසක කොල්ලන්ට.මේකා ඒ වගේ අහිංසකයෙක් නොවෙන නිසා ...ඇ* 2 ඉතිරිකරලා දිග යන්තරය කපලා දාන්න ඕනා.
arschfikaaTuesday, 31 January 2023 12:19 AM
ඉස්සරවෙලා උගේ අඟල් 6 ක් දිගට එල්ලෙන සුරුට්ටුව විතරක් ලාච්චුවට දාලා කපාගත්තායින් පස්සේ මුළු සුරුට්ටුවම කපලා දැමිය යුතුයි fairooz. ජීවිතේටම ඔයතරම් දිග කළු සුරුට්ටුවක් ඔය 10 හැවිරිදී දැරිය දැකලා නැතුව ඇති