(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු උපකරණ රැසක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
එක් ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 12,000 ක මුදලක් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි
සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 27 , සකස් කිරීමට සූදානම් කර තිබූ 41ක් ,නව රියදුරු බලපත් ලබාදීම සඳහා සූදානම්ර කර තිබූ කාඩ්පත් 81 ඇතුළු පරිගණක ඇතුළු උපාංග රැසක් පොලිසිය භාරයට ගෙන ඇත
සැකකරුවන් මරදාන සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි කරුවන් බව ද පොලිසිය පවසයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොම්පඤ්ඤවීදියේ ව්‍යාජ රියදුරු බලපත් කන්තෝරුවක් වටලයි