IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කමාන්ඩෝ සෙබළකුගේ කකුල් දෙකටම වෙඩි වැදී රෝහලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම අඩම්පනේ  යුදහමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ රාජකාරි කරන කොමාන්ඩෝසෙබලෙකුගේ   කකුල් දෙකට අද  22 වෙනිදා  දහවල් වෙඩි වැදී තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි අඩම්පන් පොලීසිය පවසයි

මොහුට වෙඩි වැදුණු ආකාරය ගැන තවම තොරතුරු හෙළි වී නොමැති නිසා  ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට  අඩම්පන් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගතකර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි තිලකරත්න නැමැති සෙබළෙකි



අදහස් (1)

කමාන්ඩෝ සෙබළකුගේ කකුල් දෙකටම වෙඩි වැදී රෝහලේ

කපිල Friday, 23 June 2023 01:43 PM

දඹුල්ල පැත්තෙනම් ගොවිපලවල් ආරක්ෂා කරගන්න මිනිස්සු බඳින තුවක්කු පාවිච්චි කරනවා. ඒ එකක් පත්තුවෙලා වෙන්නත්පුළුවන්. ඒත් දඹුල්ලේ වෙඩි වැදුන කෙනා ඇයි මන්නාරම් රෝහලට අරන් ගියේ. කොච්චර දුරද. බෙහෙත් නැති ප්‍රශ්නයක්ද දන්නේ නෑ..., ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site