
(අංජුල මහික වීරරත්න)
කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1923 සිට මේ දක්වා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කර ඇති කම්කරු අණ පනත් 50ක් පමණ තිඛෙන අතර, ඒවායින් බොහොමයක ඇතුළත් ප්‍රතිපාදන වර්තමාන සමාජ, ආර්ථික තත්ත්වයන්ට හා වැඩ ලෝකයට ගැළපෙන පරිදි යාවත් කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක පනත් 13 ක් අධ්‍යයනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් දළ පනත් කෙටුම්පතක් සකස් කර තිබේ.
එකී පනත් කෙටුම්‍පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව, තවදුරටත් සලකා බැලීම සඳහා සහ සේව්‍ය - සේවක වෘත්තීය සංගම් වල අදහස් ලබා ගෙන තව දුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනා ගැනීම පිණිස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කම්කරු පනත් අලුත් කරන්න කමිටුවක්