IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කම්කරු කොංග්‍රස් නිර්මාතෘගේ ජන්ම දිනය සමරති

(ශාන්ත චන්ද්‍රසිරි)

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 107 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (30) පැවැත්විණි.
 
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස  හා ප්‍රජා යටිතල පහසුකම්  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  පැරණි පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා මල්මාල පලන්දවා මෙසේ උපහාර දැක්වීය.
 
ලංකා කම්කරු සම්මේලන මුලස්ථානය වන සෞම්‍ය භවන්හීදි  සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ පැරණි ලිපි ලේඛන ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව  පැවැත්විණි
 
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන්, ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්වරුන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

කම්කරු කොංග්‍රස් නිර්මාතෘගේ ජන්ම දිනය සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site