
(කාංචන කුමාර ආරියදාස)
කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.
දේශපාලකයන් අගනුවර කම්කරු දිනය සමරද්දී නියම කම්කරුවා බඩවියත සොයා ගැනීමට වෙහෙසුනු අයුරු ඡායාරූපයේ දැකවේ.
දිනකට තමන් උපයන මුදල් දුවා දරුවන් පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බබ කම්කරුවෝ කියා සිටියහ.
මැයි දින ඉල්ලීම් ජයගැනීම සඳහා සඳහා අරගල කරනු ලබන්නේ දේශපාලනඥයන්ට හිතවත් අය බවය ඒ සඳහා රැගෙන යන අයට බත් පැකට් එකක් සහ මත් වතුර කාලක ප්‍රමාණයක් ලබා දෙන බවත් එසේ ලබා දී රැගෙන ගොස් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් සඳහා කොඩි ඔසවා කෑ ගසා නැවත පැමිණීමට සිදු වන බවද පෙන්වා දෙන කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ එම දිනයේ ද තමන් දරු පවුල වෙනුවෙන් බර උසුලන රැකියාවේ නිරත වන බව ය.



2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කම්කරුවාට නැති දේශපාලකයාට ඇති මැයි දිනය
මහී Tuesday, 02 May 2023 07:36 AM
සැබෑ දේශපාලන ත්‍රස්ත්‍රවාදයේ එක් පැතිකඩක්.