(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2022/23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය .
වැව්වලින් කපා ගත් පස් හා අපද්‍රව්‍ය පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර ලෙස ගොවි ජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම්
බද්රානි Friday, 07 October 2022 01:14 PM
දැන් ඔය වැව්වල රොන්මඩ හා අපද්‍රව්‍ය පරිස්සම් කරගෙන ඉන්න රටවල් තියෙනවාද? ඇත්තම කියනවා නම්, මොවුන් මෝඩ හරක්. ඉඳලා කන්නද මේ මනුස්සයා මේ උත්සාහ කරන්නේ...? ගොවියන්ගේ අවශ්‍යතාවය මත පොහොර භාවිතා කරනවා මිස, රජයේ එක එකාට ඕනෑ විදිහට පොහොර භාවිතා කරන ලෝකේ තවත් රටවල් තියෙනවාද? ඇත්තම කියනවා නම් මොවුන් නම් අමු හරක්.
upul Nishantha Friday, 07 October 2022 02:11 PM
එතකොට කාබනික දියර කමක් නැද්ද සර් ?
de silva berlin Friday, 07 October 2022 02:23 PM
කබනික පොහොර නිශ්පදනයට විශල ඉඩ ප්‍රමනයක්, කලයක් සහ අමුද්‍රවය ප්‍රමානයක් අවශ්‍ය වෙන්නෙ නැහැ , නගරසභවෙ කුනු කසල කාබනික පොහොර ලෙස හඩුන්වන්න බැහැ එවගෙ පරන බැටරි වැනි ඉවත ඩමන කුනු කසල සමග විවිද රසායනික ද්‍රරව්‍ය සහ බැර ලොහ වැනි ශරිරයට අහිතකර සංඝටක තිබෙනව , එව දමල සමහර විට මල් වර්ග වැනි ආහාරයට නොගන්න ශාක වර්ග වගාකරන්න පුලුවන් නමුත් එලවලු පලතුරු වවන එක භයානක වැඩක්, ලෝ දියුනු රටක් වන ජර්මනියට වත් බැහැ තවම තමන්ට අව්ශ්ය පොහොර වලින් 30ක් කාබනිකව නිශ්පදනය කරන්න , මන්පොශනය අභියස සිටින මෙ අවස්තාවෙ අපට විවිද පර්යේශන කරමින් කල් ගත කරන්න බැහැ , වහාම ගොවියාට ඔවුන් දන්න කියන පොහොර වර්ග සහ යන්ත්‍ර සුත්‍ර වලට ඩිසල් , භුමිතෙල් ටික ලබාදෙන්න , කාබනික පර්යේශණ රජයේ ගොවිපලේ කරන්න