(හේමන්ත රණසූරිය සහ උපාලි ආනන්ද)
කැබිතිගොල්ලෑව රඹකැපූවැව හන්දියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් සැරයන්වරයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් 13 දෙනකු 10 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් හා සහ දිසාවිනිසුරු කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය .
ඒ අතරින් එක් සැකකරුවකු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. .
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිතිගොල්ලෑව සිද්ධියේ 13ක් රිමාන්ඩ්