IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිට

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) බලතල තවදුරටත් පුළුල් කරගැනීමට පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරියේදී සම්මත කෙරෙන නෛතික රාමුව  මගින් කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිවරයා සහ අදාළ පාර්ශව  දැනුවත් කිරීමේ හැකියාවක් ලැබෙන බවද  ඔහු සඳහන් කළේය.

 



අදහස් (1)

කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිට

පුරවැසියෙක්... Wednesday, 12 October 2022 12:31 PM

කෝප් කමිටුව මගින් කෙරෙන සොයා බැලීම් වලදී වංචා සහ වැරැදි සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ අධිකරණය හමුවේ නඩු පැවරීමට හැකි තත්ත්වයක් ඇතිවිය යුතුයි. නැතිනම් මෙම කමිටුවද මුදල් කාබාසිනියා කරන තත්ත්වයකට පත්විය හැකියි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site