IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඳානේ වෙඩි තැබීමේ සිද්ධීය සැකකරු මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කදාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි .

මෙසේ අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම පුද්ගලයකු බව හෙළි වී ඇත.

සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් දෙකයි මිලි ගෑම් 350 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. පසුගිය 4,දා කඳාන පියුම් මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර හා අනුබල දී ඇති ප්‍රධාන සැකකරුවකු බවද හෙළි වී ඇත .

 

 



අදහස් (0)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධීය සැකකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site