(යොහාන් භාසුර)
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශයේ සේවා ගාස්තු ඉහළ දැමීමට කිරීමට තීරණය කර ඇති බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය පවසයි.
විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වා, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500 යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්සල් සේවා ගාස්තුත් ඉහළ දමයි