(යොහාන් භාසුර)
විදේශ අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ සහතික පත් නිකුත් කිරීම අද (20) නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි ප්‍රාදේශීය කාර්යාලවල සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්සියුලර් කටයුතු අද නැවත ඇරඹෙයි