IMG-LOGO

කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතයි

(විමුක්ති.එස්.රුද්‍රිගු)

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය අද (16) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පරිගණක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සහතික නිකුත් කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

පරිගණක පද්ධතිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් එය යථා තත්ත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.කෙසේ වෙතත් අනිකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව එම නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site