(ජේ.ඉඳුරුවගේ)
ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එම වෙළඳසලෙහි අයිතිකරුගේ බිරිඳ වන දුවගොඩ විතානගේ යමුනා නිරෝශිනි නැමති 41 හැවිරිදි කාන්තාවකි.
ඇය සිය ස්වාමිපුරුෂයා සමග මෙම වෙළඳසලේ ජීවත්ව සිටි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා මළ සිරුරක් වෙළඳසලක
Bunny Preena Monday, 15 April 2024 10:52 AM
සැමියා ගැන සඳහනක් නැද්ද?