( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)
දොම්පෙ , ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව දොම්පෙ පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් සිටි තැනැත්තිය සතුව තිබූ බෑගයක , යතුරු පැදියක රක්ෂණ සහතිකයේ සදහන්ව තිබූ පරිදි මැය වැල්ලවාය පදිංචි ලොකුසූරියගේ කල්‍යාණි නමැති 33 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
මියගොස් සිටින කාන්තාව සහ පිරිමියෙකු මීට ටික දිනකට පෙර ගිරිදර කඩකාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති බව අනාවරණය වී තිබේ.
කාන්තාව කඩ කාමරය තුල මියගොස් සිටි බව කඩ කාමරය හිමිකරු විසින් දැක ඇති අතර පොලීසිය දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කාන්තා මළ සිරුරක් කඩ කාමරයක