IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන්

 

කොළඹ  නව නගරශාලාවෙිිදී  පැවැත්වු වැඩසටහන ( චතුර එස් කොඩිකාර)

ඡායාරූප - සුදත් එම් සිල්වා

ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු

අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  දිවයින පුරා ස්ථාන රැසක  විවිධ වැඩසටහන්  සංවිධානය කර තිබිණි.



අදහස් (7)

කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන්

Bandara Friday, 08 March 2019 10:15 AM

මේවාට කියන්නේ සන්දර්ශන කියලා....

:       250       306

බද්රානි Friday, 08 March 2019 11:54 AM

සෝබන වැඩවලින් කාන්තාවන්ට වන සේවය කුමක්ද? විකාරනේ...

:       32       54

lanka Friday, 08 March 2019 03:16 PM

කව්රු මොනව කිව්වත් තේ දළු නෙලමින්, ඇගලුම් සකසමින්, මැද පෙරදිග සේවයේ යෙදෙමින්, අද රටේ ආර්ථිකය හසුරුවන්නේ කාන්තාවන්ය. මේ කාන්තාවන්ගෙන් රටට වන සේවය ඇගයිමක් ලෙස, ඔවුන් හට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දීම වඩා යෝග්‍ය යයි සිතමි.

:       0       3

abaran Saturday, 09 March 2019 05:20 AM

කාන්තාවෝත් විකුණලා තවත් සුඛෝපබෝගී වැසිකිලියක් හදාගන්ට වගේ යන්නේ...

:       0       121

වසන් Saturday, 09 March 2019 06:37 AM

කාන්තා දිනයදා විවියන් ගුණවර්ධනව පොලිසිය දාලා පාරේ දමාගෙන බිම ඇන්න වසල ජනපති කෙනෙක් හිටියා...

:       0       15

වරුනි විලාසිතා Saturday, 09 March 2019 06:39 AM

කාන්තා අයිතීන් ගැන රෝසි තරම් සටන් කරපු කෙනෙක් වෙන නැති තරම්...

:       121       1

ධම්ම Sunday, 10 March 2019 03:20 PM

මහපාර අයිනේ රෙද්ද, හැට්ටේ ඇඳලා ඉන්න අයට ශාලාවට එන්න අවසර නැද්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site