
ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30 පෙරවරුවේ පැවති අතර එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ලවිනි .
පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මහා මාර්ගයේ බිම වාඩිවී විරෝධතා දක්වා විසිර ගියහ
(ඡායාරූප: ගයාන් අමරසේකර)



2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු’’
කිරිපුතා Wednesday, 30 November 2022 02:27 PM
එකඑක හැඩේට එන රතුපාට අය...!
ganegodaWednesday, 30 November 2022 04:05 PM
කොහොම ආවත් ශ්‍රී ලංකා වාසී ජනතාව...!
ganegoda Wednesday, 30 November 2022 02:29 PM
ඔය නොයන අයව එළවන්න පුළුවන් කාන්තාවන්ට පමණයි...! ජයවේවා...!
""නෝ-ටියුෂන්Wednesday, 30 November 2022 05:11 PM
පාසල් දරුවෝ ඉස්කෝලෙ ගිහිල්ලා ටියුෂන් පන්තිත් යවන ඔය අම්මලාටම බැරිද ඔය වගේ එරෙහිව පෙළගැහිලා විරෝධතාවක් ටියුෂන් මාස්ටර්ලට කරන්න...!
Kudda Wednesday, 30 November 2022 03:33 PM
හිරුණිකාට මෙයාලා කාන්තාවෝ නෙවෙයි වෙන්න ඇති..
sharm warn Wednesday, 30 November 2022 03:50 PM
කොහොමත් ගෙදර කුස්සියේ ප්‍රශ්න දැනෙන්නේ ගැහැණුන්ට විතරයි. අරගලය පටන් ගත්තෙත් හිරුණිකා මිරිහානට ගිහින් කරපු උද්ඝෝෂණයෙන් කියලා කාටත් දැන් අමතකයි.. ගෑණුන්ට තියන කොන්ද මේ රටේ පිරිමින්ට නෑ...
fairoos Wednesday, 30 November 2022 04:01 PM
මෙහෙම බෙදිලා එක එක කණ්ඩායම් හදාගෙන මොවුන්ව එළවන්න බැහැ...
බද්රානි Wednesday, 30 November 2022 09:22 PM
ළමයින්ට මොන පාසල් උපකරණද..? දුන්නටයි, ඊතලයටයි දැන්ම සිටම ළමයින්ව හුරු පුරුදු කරන එකනේ කළ යුත්තේ.. දෙමව්පියන් රැළ එකතු වෙලා කන්න නැතත්, ඉන්න රටක්නේ ඉල්ලුවේ. ඉතින් ඒක ලැබුණා. කිරිබත් එහෙම ජයට කාලා සමරපු ඒවල ප්‍රතිඵල තමයි ඔය දැන් දරුවන්ට ලැබෙමින් පවතින්නේ... වෙනස සැපද? කියලා දැන් අර රජතුමා අහන්නේ නැද්ද අපේ ඇන්ටිලාගෙන්?