
මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන කටයුතුවලයෙදී සිටින සෞඛ්‍ය අංශවල සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණ ප්‍රදානය කර ඇත.
දැඩිසත්කාර ඇඳන් 10ක්,පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 1000ක්, ඔක්සිජන් මීටර්, රුධිර පරිමාපක, දැඩි සත්කාර ඇඳන් ඇතිරිල 500ක්, වෛද්‍ය සහ හෙද නිලධාරීන් සඳහා නිල ඇඳුම් කට්ටල මුව ආවරණ,විජබීජ නාශක දිය සහ පාවහන් විශාල තොගයක් මෙසේ පරිත්‍යාග කර ඇත.
මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියන්, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ ඇතුළු සෞඛ්‍ය අංශ පිරිසක් මෙම අවස්ථාවට එක්වූවහ.


2025 දෙසැම්බර් මස 18
164
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයෙන් කොරෝනා නසන උපකරණ
Kamal Saturday, 29 May 2021 03:47 AM
මෙවන් දානපතියන් සහ එවනි පුද්ගලයන් සිටින ආයතන මේ රටට වාසනවන්. ඔවුන් සියලුදෙනා නිදුක් වේවා, නිරොගි වේවා.