IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැනඩා අගමැතිගේ ගුවන් යානය ආයෙත් කැඩිලා

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නිල ගුවන් යානයේ යළිත් වරක් දෝෂයක් හටගත්තේය. ඒ, අග්‍රාමාත්‍යවරයා කැරිබියානු සංචාරයකට ගිය අවස්ථාවේදීය. කැනඩා අග්‍රාමාත්‍යවරයා භාවිතයට ගන්නේ එරට හමුදාවට අයත් ගුවන් යානයකි.

පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉන්දියාවේ ජී20 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී ද අග්‍රාමාත්‍ය ටෲඩෝට අමතර දින කීපයක් ඉන්දියාවේ රැදී සිටීමට සිදුවූයේ ද නිල ගුවන් යානයේ දෝෂයක් හටගත් බැවිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

කැනඩා අගමැතිගේ ගුවන් යානය ආයෙත් කැඩිලා

sethuhami Sunday, 07 January 2024 03:49 PM

අපි දන්නා තරමින් ඒ මනුස්සයාට වුණේ ඉන්දියාවේ රැඳී සිටින්න දින කීපයක්...

:       0       6

Bamunuarachchi Sunday, 07 January 2024 07:49 PM

එයාට මේසැරේ වැඩ වරදිනවා. මිනිහා මේ රට කෑවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site