(අංජුල මහික වීරරත්න)
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජෙනරාල් එච්.එස්.එච් කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර පහක කාලයක් සඳහා මෙි පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජෙනරාල් කෝට්ටේගොඩ මහතා වෙත ලිපියක් යවමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල තනතුර පිළිගෙන බාර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොතලාවලට අලුත් කුලපතිවරයෙක්
Lalla Friday, 23 December 2022 03:26 PM
නැවත වරක් ලොම් හැළුණු අය පුටු රත්කරන්න පටන් ගත්තා.
Priyantha Friday, 23 December 2022 06:11 PM
කොටි එක්ක රනිල් ගිවිසුම් ගහන කාලේ හිටපු යුද හමුදාපති...!