IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ

(කේ ඩී දේවප්‍රිය)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

ලෝකයේ ආගම් තුනක (03) බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ පවත්වන විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම අද සවස සිදුවිය.

⁣මුස්ලිම්,හිංදු සහ බෞද්ධ බැතිමතුන් විශාල මෙම අවස්ථාවට එක් වු අතර රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති  කපුගම සරණතිස්ස හිමියන්,රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි කතරගම , මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ කර්‍ය මණ්ඩලය සහා මුබාරක් මව්ලානා, හිංදු පුජක තංගවෙල් කුරැක්කල් සාමි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර, මොණරාගල දිස්ත්‍රික් ලේකම්  එස්. බි.රත්නායක යන රාජ්‍ය නිළධාරිහු ද  මෙම අවස්ථාවට එක් වූහ.

සියල්ල ජාතින්ට අයත් බැතිමතුන් මෙම අවස්ථාවට එක්විය.



අදහස් (1)

කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ

Ranjan Sunday, 07 July 2024 11:44 AM

කතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේ... කැලේ ඉන්න සත්තුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site